සුජීව සේනසිංහ මව්බිම ට දුන්න උත්තර

  👤  2911 readers have read this article !
By mawbima 2017-05-21

සුජීව සේනසිංහ ඇමැතිතුමාද.

ඔව්. කතා කරනවා.

මම මව්බිම පත්තරෙන්?
ඔව්. කියන්න.

අපට සම්මුඛ සාකච්ඡාවක් ඕනෑ.

මොනව ගැනද?

මේ දවස් ටිකේ ඔබතුමා කරපු කතා
ගැන තමා.

අපි ටිකක් ඉමුද?

ඇයි?

දැන් ගැහුවා ඇති. දිගටම ෆයිට්
කළානේ.

හොඳ ඇමැතිකම් ගන්න ගිහින්

තියෙන එකත් නැති වෙයිද?

අනේ දන්නේ නැහැ. ටික දවසකින්
බලමු. සාකච්ඡාවක් දෙන්නම්.

ඒ මොකෝ?

පක්ෂෙනුත් කිව්වා ටිකක් ඉන්න කියලා.

කට වහන්න කිව්වද?

එහෙම නෙවෙයි. කලබල නොවී ඉන්න
කිව්වා.

පසුගිය දවස් ටිකේ දුන්නේ. හැමෝගෙම
කරටි කැඩෙන්න?

ඒ ඇති. පස්සේ ආයි බලමු.
මේ ඉන්ටර්විව් හරහා සමහරු අපිව
වැරැදි විදියට පාවිච්චි කරනවා. අපි

ඔළුවෙන් මේ වැඩේ කරන්න ඕනෑ. මම
හෙට (18දා) රට යනවා.

කැබිනට් සංශෝධනයට ඉන්නේ නැද්ද?

නෑ.

ඇයි?

මම දන්නේ නෑ මොනවා වෙයිද කියලා.

ඇමැතිකමද?

නෑ. නෑ. සංශෝධනය සිදු වෙනවද
කියලා. ගිහින් ඇවිත් හම්බවෙමු.
ප්‍රගීත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්