යාපහුව දළදාගම ඡන්ද මධ්‍යස්ථානය අසල ඡන්ද නීති කඩකරමින් හැසිරිලා

  👤  3335 readers have read this article !
By mawbima 2018-02-13

යාපහුව - බණ්ඩාර හේරත්

යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ මහව දළදාගම ඡන්ද මධ්‍යස්ථානය අසල මැතිවරණ නීති උල්ලංඝනය වන පරිදි හැසිරුණු පුද්ගලයකු පොලිස් පරීක්‍ෂකවරයකු විසින් අත්අඩංගුවට ගන්නා අයුරු අප කැමරාවක සටහන් වූයේ මෙලෙසිනි.

මහව පොලිසියේ ජේ‍යෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ තවත් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළත් වීමට තැත් කළ බීමත් පුද්ගලයකු ද පොලිස් භාරයට ගෙන ඇති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon