2017 යතුරුපැදි ජාතික ශූරතාවලියේ ශූරතාව යුද හමුදාවේ බුද්ධිකට

  👤  3200 readers have read this article !
By mawbima 2018-02-13

ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සංවිධානය කළ 2017 යතුරුපැදි ජාතික ශූරතාවලියේදී ර්ඔ 250 ජජ ඉසව්වේ ජාතික ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායේ බුද්ධික කසුන් සිල්වා සමත්වූ අතර ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ යතුරුපැදි ඉසව්වකින් ජාතික ශුරතාවක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
මේ අතර පිටකෝට්ට ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන බුද්ධික පසුගිය වර්ෂයේ ත්‍රිවිධ හමුදා ර්ඔ 125 ජජ ඉසව්වේ ශූරතාව දිනාගනිමින් ත්‍රිවිධ හුමදා ඉතිහාසයේ පෙරළිකාර ධාවකයා බවට පත් විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon