එජාපය එක්ක හවුල් ආණ්ඩු ගැන තීරණයක් නෑ

  👤  4053 readers have read this article !
By mawbima 2018-02-14

එක්සත් ජාතික පක්ෂය හා එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට පිළිබඳව තමන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා 'මව්බිම'ට පැවැසීය.

එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය දෙස බැලීමේදී වර්තමානයේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට ජනතාව සිය දැඩි අකැමැත්ත ප්‍රකාශ කොට තිබෙන බවත් මෙවර මැතිවරණය ජනතාව විසින් ආණ්ඩුවට විරුද්ධව ලබාදුන් ඡන්දයක් බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon