හිමිවරුන් 26ක් මන්ත්‍රිවරුන්

  👤  3689 readers have read this article !
By mawbima 2018-02-14

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් භික්ෂුන් වහන්සේ 26 නමක් ප්‍රාදේශීය සභා සඳහා තේරී පත්ව සිටිතියි 'මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ' සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

එලෙස තේරී පත්වූවන් භික්ෂුත්වයට ගැළපෙන තනතුරු තානාන්තර ගෙන මහජනයාගේ ඕනෑ එපාකම් පිළිබඳ කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි තම සංවිධානය ඇතුළු රටේ සමස්ත හිමිවරුන් බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සඳහන් කරති.

පැවිදි හඬ සංවිධානය ඊයේ (13දා) අභයාරාමයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon