රංගෙ සංවිධායකකමින් අස්වෙයි

  👤  3557 readers have read this article !
By mawbima 2018-02-16

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (15දා) දින දහවල් පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon