පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ආණ්ඩුව පත්වීමෙන් පසු

  👤  3085 readers have read this article !
By mawbima 2018-02-18

දෙනගම ධම්මික රණවීර

බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ තීරණය ආණ්ඩුව පත් වන ආකාරය අනුව සිදු කිරීමට ශ්‍රී ලපොපෙ, එජාපය සහ ශ්‍රී ලනිප තීරණය කොට ඇතැයි එම පක්ෂවල ආරංචි මාර්ග සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 340න් 106ක් සඳහා නිශ්චිත බලයක් ලබා ගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂවලට හැකියාවක් ලැබී නොමැත. ඒ තත්ත්වය අනුව ප්‍රධාන පක්ෂ තුනෙන් දෙකක් සන්ධාන ගතවීමකින් තොරව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට නොහැකිව පවතී.
කිසිම පක්ෂයක් හා සන්ධානගත නොවන බව මේ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon