අපේ බහුතරය මේ සතියේ පෙන්වනවා

  👤  4538 readers have read this article !
By mawbima 2018-02-20

අපේ බහුතරය මේ සතියේම පාර්ලිමේන්තුවට පෙන්වීමට ක්‍රියා කරනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක් කරනවා.

එහෙම නොකළොත් විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට අපේ පක්ෂයට සිදුවෙනවා.
බහුතරය අපට තිබෙනවා. බහුතරය අපට තිබෙන බව විශ්වාස කරනවා. මේ සතියේම ඒ බහුතරය තමුන්නාන්සේලාට පෙන්වනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon