ගංගුලි සර්දාර් කෙනකු ලෙස වෙස්වළාගෙන

  👤  4164 readers have read this article !
By mawbima 2018-02-23

ඕනෑම කෙනකුට තමන්ගෙ වෘත්තීය සාර්ථකත්වය විශාල ආශීර්වාදයක් වෙනවා. ඒත් නළුවන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට එහෙම ඒ සාර්ථකත්වය හිසරදයක් වෙන අවස්ථාද නැත්තෙ නැහැ. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්ත්වය බොහොම දරුණු විදියට පවතිනවා.

මේ වගේ අවස්ථාවක තමන් වෙස් මාරු කරගත් ආකාරය ගැන ගංගුලි තමන්ගෙ 'අ සෙන්චරි ඊස් නොට් ඉනෆ්' කෘතියේ සඳහන් කොට තිබෙනවා.
'එක වතාවක් දුර්ගා මෑණියන්ගෙ පූජාවකට සහභාගි වෙන්න අපේ පවුලේ හැමෝටම අවශ්‍ය වුණා. ඒත් විශාල සෙනඟක් සහභාගි වෙන එතැන ඇතිවෙන තත්ත්වය ගැන මම දැනගෙන සිටියා. ඒ හින්දා මම සර්දාර් කෙනෙක් විදියට වෙස්වළාගෙන තමයි ඒකට සහභාගි වුණේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon