වසරේ කාන්තාව තලතා

  👤  3911 readers have read this article !
By mawbima 2017-07-17

අනුරාධා හේරත්

වසරේ කාන්තාව ලෙස විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය රන් සම්මානයෙන් පිදුම් ලබයි.
පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති ඊධන "50" ර්ථීපධටඥඵඵඪධදචත චදඤ ඛ්චපඥඥප ඹධථඥද ඒඹචපඤ ඉපඪ ඹ්චදඬච _ 2017 සම්මාන උළෙලේ දී වසරේ කාන්තාව (ඹධථචද ධට බඩඥ කඥචප) ලෙස අමාත්‍යවරියට සම්මානය හිමිව තිබේ.

විශේෂයෙන්ම විදෙස් ගත ශ්‍රමිකයන් වෙනුවෙන් සිදුකළ සේවාවන් හා දේශපාලනික වශයෙන් ඇය ලබා ගත් ජයග්‍රහණයන් වෙනුවෙන් ධ්ටජ (ධ්දබඥපදචබඪධදචත ජ්ඪදචදජඥ ඛ්ධධනඥපචබඪදඨ) හා එධථඥද ඪද ර්චදචඨථඥදබ ආයතන විසින් මෙම සම්මානය පිරිනමා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්