ශ්‍රී ලනිප 66 වැනි සංවත්සරය සැප්තැම්බර් 2දා රත්නපුරයේ

  👤  3683 readers have read this article !
By mawbima 2017-07-17

දෙනගම ධම්මික රණවීර

ශ්‍රී ලනිප 66 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා රත්නපුර නගරයේදී පැවැත්වීමට එම පක්ෂය තීරණය කොට තිබේ.
එදිනට ශ්‍රී ලනිපය තුළ බලවත් පෙරළියක් සිදු වෙතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්