‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය

  👤  3696 readers have read this article !
By mawbima 2018-03-14

පිත්තෙන් දස්කම් දැක්වූවෝ

131* - කවිඳු ඉරෝෂ් (කටුනේරිය ශාන්ත සෙබස්තියන්) _ කරන්දෙණිය මමවි
103* _ ඉසුරු දයානන්ද (මහනුවර ධර්මරාජ) _ කුරුණෑගල මලියදේව
102 - රවිඳු සංජන (ගාල්ල ඇලෝසියස්) _ මහනුවර ත්‍රිත්ව
100 _ දුලාජ් රණතුංග (කුරුණෑගල මලියදේව) - මහනුවර ධර්මරාජ
100 _ විශ්ව චතුරංග (මොරටුව වේල්ස්කුමර) _ කොළඹ ඩී. එස්. සේනානායක

ඉනිමකදී පන්දුවෙන් දස්කම් දැක්වූවෝ
49/7 _ ඉරුෂ්ක තිමිර (රත්ගම දේවපතිරාජ) _ මහනුවර විද්‍යාර්ථ
8/6 _ ධනංජය ලක්ෂාන් (ගාල්ල රිච්මන්ඩ්) _ ගාල්ල ශාන්ත ඇලෝසියස්
48/6 _ හරීන් බුද්දිල (ගාල්ල ශාන්ත ඇලෝසියස්) - ගාල්ල රිච්මන්ඩ්
65/6 _ තමිඳු වික්‍රමාරච්චි (පානදුර ශාන්ත ජෝන්) _ මහනුවර කිංග්ස්වුඩ්
76/6 - මෙදුන්ක විජේතිලක (මහනුවර විද්‍යාරත්න) _ රත්ගම දේවපතිරාජ
17/5 _ රවිඳු ඩිල්ෂාන් (කටුනේරිය ශාන්ත සෙබස්තියන්) _ කරන්දෙණිය මමවි
18/5 - සචිර රශ්මික (මාතර ශාන්ත තෝමස්) _ මාතර රාහුල
32/5 _ අයේෂ් හර්ෂණ (කොළඹ තර්ස්ටන්) _ ගාල්ල මහින්ද
64/5 - රොහාන් සංජය _ (කළුතර තිස්ස) - කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon