පිළිගැනීමේ උළෙලක් අද ක්‍රීඩා අමාත්‍යාංශයේදී

  👤  3282 readers have read this article !
By mawbima 2018-04-19

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනාගැනීමට සමත්වූ අතර, පදක්කම්ලාභී එම සියලු ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් අද (19දා) වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පස්වරු 2.00ට පැවැත්වෙන මෙම උත්සවයේදී නව ක්‍රීඩා ඇමැතිවරයා වෙතින් අදාළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට උපහාර පුදනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon