කඩොලාන සංරක්ෂණ නායකත්වය ශ්‍රී ලංකාවට

  👤  2813 readers have read this article !
By mawbima 2018-04-20

කඩොලාන සංරක්‍ෂණය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකත්වය ලංකාවට හිමිවිය.


කඩොලාන සංරක්‍ෂණය පිළිබඳව දැනට ශ්‍රී ලංකාව ඉටු කර ඇති මෙහෙවර හා 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් හා දැක්මට අනුව මෙම අවස්ථාව ලංකාවට හිමිව තිබේ.


ඒ අනුව ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා හදා ගනිමින් අනෙකුත් රටවල් හා සාමූහිකව ඉදිරි කටයුතු සිදුකිරීමටද 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව තීරණය වී තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon