යාල වනෝද්‍යානයේ සොඳුරු දසුන් ගෙනෙන ලාංකේය කොටි

  👤  3421 readers have read this article !
By mawbima 2018-04-23

බෙලිහුල්ඔය - සමන්තා රත්නායක


ශ්‍රී ලංකාවේ වෙසෙන කොටින් හොඳින් දැකගත හැකි යාල අභය භූමියෙහි කොටින්ගේ දසුන් මේ දිනවල හොඳින් දැකබලා ගන්නට අවස්ථාව ඇත. ශ්‍රී ලංකාවේ කොටි ගහනය 2000-25000ක් බව සඳහන් වේ. ඉන් යාල වනෝද්‍යානයේ කොටි 25ත් 40ත් අතර ප්‍රමාණයක් වන අතර පහසුවෙන් කොටි දර්ශනය කරගත හැකි අභය භූමියක් ලෙස විල්පත්තුව මෙන්ම යාල අභය භූමිය ප්‍රකටය. බොහෝ සංචාරකයෝ මේ හේතුවෙන් යාල අභය භූමිය නැරැඹීමට වැඩි වශයෙන් පැමිණෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon