නව පාසල් වාරය අද ඇරැඹේ

  👤  3222 readers have read this article !
By mawbima 2018-04-23

දයා පෙරේරා


නව පාසල් වාරය අද (23දා) ආරම්භ වෙයි. දෙවැනි වාරය සඳහා සියලුම පාසල් විවෘත කිරීමට පෙර ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ඊයේ (22දා) ක්‍රියාත්මක කෙරුණු බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


එළැඹෙන නිරිත දිග මෝසම් වර්ෂාව සමඟ ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් මේ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon