අකුණු වැදී මාකඳුරේ නිවෙසක් ගින්නෙන් විනාශ වෙලා

  👤  3655 readers have read this article !
By mawbima 2018-04-25

මාකඳුර _ අජිත් ලංකාතිලක

අකුණු සැර වැදීමෙන් මාතර _ මාකඳුර, රණමයුර පෙදෙසෙහි නිවෙසක් ගිනි ගෙන විනාශව ඇත. පෙරේදා (23දා) පස්වරුවේ ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වී ඇති අතර, එම අවස්ථාවේ මෙලෙස අකුණු සැර පතිත වී ඇත. නිවෙසේ බොහෝ භාණ්ඩ හා උපකරණ අකුණු සැරට මෙන්ම ගින්න හේතුවෙන් විනාශයට පත්ව තිබිණි. සිද්ධිය හටගත් මොහොතේ අදාළ නිවෙසේ කිසිවකුත් නොසිට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon