ජාතික අත්පිටපත් සම්මාන සඳහා පිටපත් බාර ගැනේ

  👤  3761 readers have read this article !
By mawbima 2018-04-25

ආරියරත්න ගනේගොඩ

සංස්කෘතික දෙපාර්තමේන්තුව සංවිධාන කරන ජාතික අත්පිටපත් සම්මාන සඳහා නවකතා, කවි, කෙටිකතා සහ යොවුන් නවකතා පිටපත් දැන් භාරදිය හැකිය.
සම්මානනීය අත් පිටපත් මුද්‍රණය කරනු ලැබේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 8 වැනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල ලිපිනයෙන් 0112873520 දුරකතනයෙන් හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරියාගෙන් වැඩි විස්තර ලබාගත හැකිය. අත්පිටපත් භාරගන්නා අවසන් දිනය 2018 මැයි 31 වැනිදාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon