මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම ගැන ඛ්ධ්ච්ය කථානායකගෙන් ප්‍රකාශයක් ගැනීමට යයි

  👤  3691 readers have read this article !
By mawbima 2018-05-17

ජේ.ටී. ද සිල්වා

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරියගෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා වේලාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමට අදාළව කථානායකවරයා විසින් ඊයේ සවස් වන තුරුම වේලාවක් ලබාදී නොතිබුණු බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ සඳහා දිනයක් හා වේලාවක් අද (17දා) ලබාදෙනු ඇතැයි ප්‍රකාශ විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon