රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර

  👤  366 readers have read this article !
By mawbima 2018-05-21

තිස් වසරක කාලයක් පැවැති යුද්ධයේදී ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් සමඟ සටන් කළ කෙටේරී සෙබළුන් (ගජබා) වැඩිම පිරිසක් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් රුධිරය හෙළා ජීවිතය පුද කර ඇති බව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවේය.

මෙම උත්සවයට ගජබා මූලස්ථානයේ කාර්ය නියුතු සේනාවිධායක කර්නල් හරෙන්ද්‍ර පීරිස් මහතා ඇතුළු ජේ‍යෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් මෙන්ම ආබාධිත සෙබළුන්ද සහභාගි වී සිටියහ.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon