ලෙඩ වූ සාමණේර හිමිනම නාවික හමුදා සෙබළුන්ගේ කර මතින් රෝහලට

  👤  3954 readers have read this article !
By mawbima 2018-05-25

කොළඹ - එම්. සී. පෙරේරා

කළු ගඟ පිටාර ගැලීමෙන් ඉංගිරිය පෝරුවදණ්ඩ කුකුලලිය ප්‍රදේශයේ විහාරස්ථානයක් කරා ප්‍රවිෂ්ට වන මාර්ගය අඩි අටක් පමණ ජලයෙන් යට විය.

එම විහාරස්ථානයේ සාමණේර හිමිනමකට උණ රෝගය වැලඳී ඇති බව දැනගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරීන් එම සාමණේර හිමිනම බෝට්ටුවකින් රැගෙනවිත් රෝහල්ගත කිරීමට පියවර ගත් අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon