තබ්බෝව ජලාශයේ වාන් ‍ෙදාරටු දෙකක් වැසේ

  👤  3909 readers have read this article !
By mawbima 2018-05-25

කරුවලගස්වැව - එස්. ලියනාරච්චි

ඊයේ (24දා) උදෑසන 7 වන විට තබ්බෝව ජලාශයේ විවෘත කරන ලද වාන් ‍ෙදාරටු හතරෙන් දෙකක් පෙරවරු 10.30ට පමණ වන විට සම්පූර්ණයෙන්ම වසා දැමුණු බවත් ‍ෙදාරවල් දෙකක් අඟල් 6 බැඟින් විවෘතව පවතින බවත් පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවැසීය.

ඊයේ උදෑසන 7 වන විට මේ ජලාශයේ වාන් ‍ෙදාරටු 4ක් අඩි 1 බැඟින් විවෘත කෙරිණි. කාලගුණ තත්ත්වයන් මත මෙම වෙනස්වීම් සිදුවන බවද වාරිමාර්ග කාර්යාලය කීය. තබ්බෝව ජලාශයේ වාන් මට්ටම දක්වා උස අඩි 18 කි. ජල ධාරිතාව අක්කර අඩි 15,000කි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon