ඩී.බී. ජයතිලක 74 වැනි ගුණ සමරු උත්සවය අද

  👤  564 readers have read this article !
By mawbima 2018-05-28

ආරියරත්න ගනේගොඩ

මෙරට සිටි කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ ශ්‍රී මත් ඩී.බී. ජයතිලක මහතාගේ 74 වැනි ගුණ සමරු උත්සවය කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී අද (28දා) පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. කථානායක කරු ජයසූරිය, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් මේ සඳහා සහභාගි වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon