චීන යුවතියන්ගෙන් ඇමැති නවීන්ට ග්‍රීන් ටී තේ පැන් සංග්‍රහයක්

  👤  575 readers have read this article !
By mawbima 2018-05-28

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පසුගියදා චීන සංචාරයේදී චීනයේ ඩ්චදඨලඩධභ නගරයේ ඛඩඥණඪචදඨ ප්‍රදේශයේ පිහිටා ඇති ව්චබඪධදචත ඊඥච ර්භඵඥභථ නැරැඹීමටද ගියේය. එම අවස්ථාවේදී සාම්ප්‍රදායික චීන ඇඳුමින් සැරසුණු යුවතියන් අමාත්‍යවරයා වෙත ට්පඥඥද ඊඥච වලින් සෑදූ තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අයුරු.

එම සංග්‍රහයට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් එම වැඩසටහන පැවැත්වූ යුවතියන් වෙත ශ්‍රී ලංකාවේ කළු තේ තිළිණ ලෙස පිළිගැන්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon