සමස්ත ලංකා පාසල් මේස පන්දු තරගාවලියේ 14න් පහළ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව ගල්කිස්සට

  👤  3380 readers have read this article !
By mawbima 2018-06-13

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය මඟින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාසල් මේසපන්දු ශූරතා තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ 'ඩී' කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහල් කණ්ඩායම සමත් විය. ඕෂදී උමයංගනා, ඉමල්ෂා ලක්රන්දි, හංසිකා දේවින්දි, රුවන්යා සෙත්මිණි සහ රන්දි වත්සලා යන කණ්ඩායම එම කණ්ඩායමේ පුහුණුකරු අමිල චතුරංග මහතා සමඟ සමූහ ඡායාරූපයකට එක් වූ අවස්ථාව.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon