‘ආයු බෝ ගී සැ¼දෑව’ හෙට

  👤  3827 readers have read this article !
By mawbima 2017-08-11

ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන 'ආයු බෝ ගී සැ¼දෑව' හෙට (12දා) සවස 6.00ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.
වකුගඩු රෝගීන්ට ආධාර පිණිස පවත්වනු ලබන මෙම සංගීත ප්‍රසංගය සඳහා දිවයිනේ සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් 19 දෙනකු පමණ සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්