ජාතික හැඳුනුම්පතට ඡායාරූප ප්‍රමිතියට අනුව ගේන්න

  👤  3052 readers have read this article !
By mawbima 2017-08-23

ආරියරත්න ගනේගොඩ

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේදී මින් ඉදිරියට වලංගු වන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල ඡායාරූප පමණකැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුත් මිලිමීටර් 35 පළල හා මිලිමීටර් 45ක් උස ප්‍රමාණයේ ඡායාරූප තුනක් ඉදිරිපත් කළ යුතුය. එවැනි ඡායාරූප ලබාගැනීමේ පහසුකම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලාවල පවතින බවද දෙපාර්තමේන්තුව පවසයි. මෙම නව නීතිය සැප්තැම්බර් 1 වැනි දා සිට වලංගු වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon