71 වැනි එජාප සංවත්සරයට විදේශ රාජ්‍ය ඇමැති කුවේට් යයි

  👤  3548 readers have read this article !
By mawbima 2017-09-13

සිදත් මෙන්ඩිස්

කුවේට් රාජ්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව මේ මස 15 වැනිදා සමරනු ලබන 71 වැනි එජාප සංවත්සරයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හෙට (14දා) කුවේට් බලා පිටත්ව යෑමට නියමිතය.

කුවේට් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම පරිදි අමාත්‍යවරයා මේ සඳහා සහභාගි වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon