වාහන පැති කණ්ණාඩි හොරා 21දා තෙක් රිමාන්ඩ්

  👤  3568 readers have read this article !
By mawbima 2017-09-13

අමිල අබේරත්න

වාහනවල පැති කණ්ණාඩි සොරකම් කිරීම සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

පැති කණ්ණාඩි සොරකම් කිරීම සම්බන්ධව නඩු 19ක් පොලිසිය ඔහුට එරෙහිව පවරා ඇති අතර විත්තිකරු නඩු 19ටම වරද පිළිගනු ලැබිණි.
විත්තිකරු 19 වතාවක් පැති කණ්ණාඩි සොරකම් කිරීමේ නිරත වී ඇත.

විත්තිකරුට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය මඟින් නඩු පවරා තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon