ජානකගේ Fat to Fit අද එළි දකී

  👤  3343 readers have read this article !
By mawbima 2017-09-13

ප්‍රවීණ කායවර්ධන ක්‍රීඩකයකු මෙන්ම ශාරීරික අභ්‍යාස පුහුණුකරුවකු වන ජානක සමරසිංහ මහතා විසින් රචිත තුන්වැනි කෘතිය ලෙස සැලකෙන ෆැට් ටු ෆිට් (ජ්චබ බධ ජ්ඪබ) නම් ග්‍රන්ථය එළිදැක්වීම සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයරෙස්කර මහතාට පිළිගැන්වීම අද දින පස්වරු 2.30ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්