මනෝරත්නගේ ‘ගුරු තරුව’ හෙට පොල්ගහවෙලදී

  👤  3069 readers have read this article !
By mawbima 2017-09-21

පොල්ගහවෙල කු/ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරන ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ 'ගුරු තරුව' වේදිකා නාට්‍යය හෙට (22) 2.30 හා 07.00 පොල්ගහවෙල නගර ශාලාවේදී වේදිකාගත වේ.

ගුරුත රුවෙහි රංගන දායකත්වය ජයලත් මනෝරත්න, රත්නා ලාලිනි, නිමල් ජයසිංහ, ලාල් කුලරත්න, දයාදේව එදිරිසිංහ, සම්පත් තෙන්නකෝන්, සරත් චන්ද්‍රසිරි, ඉෂාර වික්‍රමසිංහ, ඉන්දික ජයසිංහ, ජගත් බෙනරගම, සෝමපාල පතිරගේ, නිශ්ශංක ගුණසුමන, ජගත් පත්මසිරි ගෙනි. සංගීතය රංජිත් බාලසූරිය විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon