47 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලිය CDB රග්බි කණ්ඩායමට ජයග්‍රහණ තුනක්

  👤  3342 readers have read this article !
By mawbima 2017-09-21

47 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේදී 'බී' කාණ්ඩයේ පළිහ ශූරතාව දිනාගැනීමටත් කාන්තා ටැග් රග්බි (Tag Rugby) කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමටත් සී.ඩී.බී. (CDB) මූල්‍ය ආයතන කණ්ඩායම සමත් විය. එසේම මෙම තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ පළඟ අනුශූරතාවද දිනාගත් සී.ඩී.බී. කණ්ඩායම වෙළෙඳ සේවා රග්බි ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ගණනාවක් අත්කර ගනිමින් කැපී පෙනෙන අතර වෙළෙඳ සේවා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේදී පවත්වන ලදී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon