ධර්මාශෝක ආදි ශිෂ්‍ය කොළඹ ශාඛාවේ සුහද හමුව 23දා

  👤  3267 readers have read this article !
By mawbima 2017-09-22

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ වාර්ෂික සුහද හමුව සැප්තැම්බර් 23දා (සෙනසුරාදා) රාත්‍රි 7ට තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පැවැත්වේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකයන් වූ උපුල් තරංග වරුසවිතාන හා දිනේෂ් චන්දිමාල් ලොකුගේ යන ආදි ශිෂ්‍යයන් දෙදෙනා විශේෂ ආරාධිතයන් ලෙස මෙම සුහද හමුවට සහභාගි වෙති. ඔවුන් ඇගයීමද එහිදී සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්