සෞඛ්‍ය සහ අධ්‍යාපන වෘත්තීය සමිතිවල වැඩ වැරුම

  👤  3582 readers have read this article !
By mawbima 2017-09-22

සවනි ශේශාධි
හර්ෂණී අර්සකුලරත්න

සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ (21දා) දිනයේදී දියත් කළ එක්දින වැඩ වර්ජනය අතිශය සාර්ථක බව එම පාර්ශ්වය ප්‍රකාශ කළද එය එසේ සාර්ථක වැඩ වර්ජනයක් නොවූ බව ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසයි.

වැඩ වර්ජනය දියත් කෙරුණු ඊයේ (21දා) දිනයේදී රජයේ රෝහලේ වෙත පැමිණි රෝගීන් බොහෝ අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබිණි.
සායන සඳහා රෝහල්වලට පැමිණි රෝගීන් මෙන්ම බාහිරව ප්‍රතිකාර ලබා ගැනීමට දුර බැහැර සිට පැමිණි රෝගීන් හිස් අතින්ම නැවත සිය නිවෙස් කරා පිටත්ව ගොස් තිබුණේ පැය ගණන් රෝහල් භූමිය තුළ රස්තියාදු වීමෙන් අනතුරුවය.

සයිටම් අහෝසි කරන ලෙස බලකරමින් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ඒකාබද්ධව දියත් කෙරුණු වැඩ වර්ජනයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ භික්ෂුන් වහන්සේද සිය සහාය පළ කරමින් පන්ති වර්ජනයේ නියැළිණි.
මේ සම්බන්ධව විවිධ පාර්ශ්ව මෙසේ අදහස් දැක්වූහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon