ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඔක්: 5

  👤  3230 readers have read this article !
By mawbima 2017-09-26

දයා පෙරේරා

පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 5දා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර "මව්බිම"ට පැවැසීය.
අගෝස්තු 20දා පැවැති එම විභාගයට අයැදුම්කරුවෝ 3,56,000ක් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්