බිල්ගේට්ස් අපේ සෞඛ්‍ය නැංවීමට අත දෙයි

  👤  3804 readers have read this article !
By mawbima 2017-10-13

දෙනගම ධම්මික රණවීර

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය නංවාලීම සඳහා සහාය ලබා ගැනීමට ලොව ප්‍රමුඛ ධනවතා ලෙස සැලකෙන බිල්ගේට්ස් හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.

නොවැම්බර් 15දා අබුඩාබියේදී එම හමුව පැවැත්වෙයි. ඒ සඳහා පැයක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දෙන බව බිල් ගේට්ස් දැනුම් දී ඇත. අබුඩාබියේදී පැවැත්වෙන විශේෂ හමුවක් අතර එම හමුව සිදුවන බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්