අනුමැතියකින් තොරව ඹ්ධ්ඹ් සමාගම පෞද්ගලීකරණය කරලා

  👤  3663 readers have read this article !
By mawbima 2017-10-13

අනුරාධා හේරත්

ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමට සියයට සියයක් අයිති ඹ්ධ්ඹ් ව්‍යාපෘති සමාගම විදුලි බල අමාත්‍යාංශයේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියකින් තොරව පෞද්ගලීකරණය කර ඇති බව දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ එකී සමාගම ඛ්ඥරතඥය ඡ්දඨඪදඥඥපඪදඨ නමින් පෞද්ගලික සමාගමක් බවට පත්කර ඇති අතර එහි සියලු තොරතුරු තමා සතුව පවතින බවයි.

ඒ අනුව ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු දරන තිදෙනකුට එරෙහිව ලබන සතිය තුළ නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon