ගලේවෙල _ මීවලපතහ 5 ශිෂ්‍යත්වය සමත් තරුෂිට පිහිට වෙන්න

  👤  3556 readers have read this article !
By mawbima 2017-10-13

මේ අංකවලට අමතන්න

2017.10.12 වැනි දින "මව්බිම" පුවත්පතේ 03 පිටුවේ "අපිව හදාවඩා ගන්න අම්මා විඳින දුක උහුල්ලන බෑ" යන සිරස්තලය යටතේ පළවූ ප්‍රවෘත්තියේ සඳහන් දුරකතන අංක දෙක ප්‍රමාද දෝෂයකින් වැරැදි ලෙස සටහන් වී ඇත. ඒ අනුව මවගේ දුරකතන අංකය 072-7205377 ලෙසද විදුහල්පතිවරයාගේ දුරකතන අංකය 071-4410265 ලෙසද නිවැරැදි විය යුතුය.
ගලේවෙල - තිලක් පල්ලේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්