උතප්පා පියෙක් වෙයි

  👤  2868 readers have read this article !
By mawbima 2017-10-18

ඉන්දීය ක්‍රිකට් පිලේ ක්‍රීඩක රොබින් උතප්පාගේ බිරිය බෙංගලුරුහි පෞද්ගලික රෝහලකදී සිඟිති දියණියක් බිහිකරලා. ඇයට නම් තබා ඇත්තේ නීල් නෝලන් උතප්පා ලෙසයි. පිය පදවිය ලැබීමෙන් මහත් උද්දාමයට පත්ව සිටි උතප්පා තම බිරිය දියණියව වඩාගෙන සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කරලා තිබෙනවා.
"අපේ සතුට අප කරා පැමිණ තිබෙනවා. අපට සුබ පැතූ හැම දෙනාටම ස්තුතියි. පියෙක් වීමේ හැඟීම ගැන මට විස්තර කරන්න වචන නැති තරම්" ඔහු ඡායාරූපයට යටින් එවැනි සටහනක්ද යොදා තිබුණා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon