කෝට්ටේ ජනාධිපති විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය 21දා

  👤  2551 readers have read this article !
By mawbima 2017-10-18

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන 'ලුතිනන් නලීන් කුරේ අනුස්මරණ' කුසලාන ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය 21වැනිදා කොම්පඤ්ඤවීදිය මැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ලෙදර් පන්දු භාවිත කරමින් සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියට විදුහලේ ආදි ශිෂ්‍යයන්ට පමණක් සහභාගි විය හැකි බවද සංවිධායකයෝ පවසති.
වැඩි විස්තර 0711650062 ඩිලාන් හෝ 0777731308 සංඛ අමතා දැනගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්