ශ්‍රී ලනිපයට සේවයක් කිරීමට යළි එක්වන්න

  👤  3108 readers have read this article !
By mawbima 2017-10-19

දෙනගම ධම්මික රණවීර

බෙලිඅත්ත හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයක් භාරගෙන පක්ෂයට සේවය කිරීමට ඉදිරිපත් වන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනයක් කරයි.

එසේ නැතිනම් පක්ෂයේ වෙනත් තනතුරක් හෝ භාර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ සේවය ගැන අමතක නොකරන බවද අමරවීර මහතා පැවැසුවේ ඊයේ (18දා) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ඔහුගේ නිල නිවෙසේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon