ලිංග උත්තේජකයක් පාසල් දැරියන්ගේ මුහුණට ඉහලා

  👤  2527 readers have read this article !
By mawbima 2017-10-19

දඹුල්ල - ධම්මික නාමල් කෝරාළ

ලිංගික උත්තේජකයක් අඩංගු ඔෟෂධයක් පාසල් දැරියන් තිදෙනකුගේ මුහුණට ඉසීම (ඉනපචර) හේතුවෙන් එම දැරියන් රෝගාතුවරව පෙරේදා (17දා) දහවල් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දඹුල්ල ප්‍රදේශයේම පාසලක අටවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවන් විසින් තම පන්තියේ ඉගෙනුම ලබන සහෝදර දැරිවියන්ගේ මුහුණට ඉසීම නිසා හුස්ම ගැනීමේ අපහසුව හා වමනය නිසා පාසල් ගුරුවරුන් විසින් දැරියන් රෝහල් ගත කර තිබේ.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ප්‍රකාශිකාවක මේ පිළිබඳව කරන ලද විමසීමකදී පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්