ඉල් මහ විරු සමරුවේදී...

  👤  2996 readers have read this article !
By mawbima 2017-11-14

අනුරාධා හේරත්

ජනතා විමුක්ති පෙරමුණේ 28 වැනි ඉල්මහ සැමරුම ඊයේ (13දා) සවස කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී අභිමානයෙන් යුතුව පැවැත්විණි.පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් කේ.ඩී. ලාල් කාන්ත, ජිනදාස කිතුලේගොඩ, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, මධ්‍යම කමිටු සාමාජිකයන් විසින් ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරිණි.
එම අවස්ථාවට පක්‍ෂ සාමාජිකයන් විශාල පිරිසක් විහාරමහාදේවි එළිමහන් රංග පීඨයට රැස්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්