මහින්ද පාර්ලිමේන්තුවේදී

  👤  2993 readers have read this article !
By mawbima 2017-11-14

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර විශේෂ හමුවක් අද (14දා) හවස පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ගේ හමුවක්ද පැවැත්වෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්