තුනෙන් දෙකෙන් අය-වැය සම්මතයි

  👤  3270 readers have read this article !
By mawbima 2017-11-17

දයා පෙරේරා,
ජේ.ටී. ද සිල්වා

මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුවේ සිවුවැනි වසර සඳහා වූ අය වැය තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (16දා) සම්මත විය.අය වැයට පක්ෂව ඡන්ද 151ක්ද, විරුද්ධව ඡන්ද 58ක්ද ලැබිණි. ඒ අනුව වැඩි ඡන්ද 93කින් අය - වැය දෙවැනි වර කියැවීම සම්මත විය.
අය - වැයට පක්ෂව රජය සමඟ දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළ අතර ඒකාබද්ධ විපක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon