පර්ලිමේන්තුවේ කසිප්පුකරුවන් ඉහළ යන හැටි අමුණුගම කියයි

  👤  3387 readers have read this article !
By mawbima 2017-11-17

සිදත් මෙන්ඩිස්

කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීම හරහා පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට තේරී පත්වන කසිප්පුකරුවන්ගේ සංචිතය ඉහළ යන බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අවධාරණය කරයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
කසිප්පුකරුවන් දේශපාලනඥයන් සමඟ අද වනවිට බද්දවී ඇති බව පෙන්වාදුන් අමුණුගම මහතා කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය දේශපාලන පක්ෂ නාමයෝජනා භාරදුන් පසු කොපමණ කසිප්පුකරුවන් පිරිසක් එම ලේඛනවලට ඇතුළත් කර ඇතිද යන්න වහාම දැනගත හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon