බැඳුම්කර වෙන්දේසිය අස්සේ මහේන්ද්‍රන්-පළිසේන අතර ඇමැතුම් 7ක්-SMS 7ක්

  👤  874 readers have read this article !
By mawbima 2017-11-17

2016.04.01 වැනි දින අර්ජුන මහේන්ද්‍රන් විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේනට දුරකතන ඇමතුම් 07ක් හා කෙටි පණිවුඩ (ඵථඵ) 07ක් යොමුකොට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක අංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරි පොලිස් පරීක්ෂක යසංක යෙහාන් ජයසිංහ මහතා ඊයේ (16දා) බැඳුම්කර අක්‍රමිකතා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අදාළ දුරකතන සංවාද හා පණිවුඩ පිටපත් ඉදිරිපත් කරමින් හෙළි කර සිටියේය.

බැඳුම්කර වෙන්දේසියට අදාළ කරුණු සම්බන්ධයෙන් මහ බැංකු අධිපති මහේන්ද්‍රන් කසුන් පළිසේන සමඟ මෙම සංවාද පවත්වා ඇති බවද, එදින ප.ව 4.39ට එක දිගට තත්පර 199ක් ඔවුන් දෙදෙනා අතර දුරකතන සංවාදය සිදුව ඇති බවද ඔහු තහවුරු කර සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon