මහින්දට සුබ උපන් දිනයක්

  👤  4012 readers have read this article !
By mawbima 2017-11-19

හර්ෂනී අර්සකුලරත්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි උපන් දිනය යෙදී තිබූ ඊයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ...අනුශාසනයෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී කිරි අම්මාවරු වෙනුවෙන් දානමය පින්කමක් සංවිධානය කෙරිණි.

එදින දහවලේදී දළදා මාලිගාවේ දානමය පුණ්‍යකර්මයක්ද සිදුකෙරිණි.
හිටපු ජනාධිපතිවරයාට සෙත්පතා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහි බෝධි පූජා පින්කමක්ද පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon