නාමයෝජනා ගැන දැනුම්දීම නොවැම්බර් 27

  👤  3906 readers have read this article !
By mawbima 2017-11-19

සිදත් මෙන්ඩිස්

පළාත් පාලන මැතිවරණය සඳහා වන නාමයෝජනා දැන්වීම නොවැම්බර් මස 27 වැනිදා නිකුත් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පෙරේදා (17දා) රැස්වීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇත.
ඒ අනුව නොවැම්බර් මස 27 වැනි දින සිට දින 14ක් අවසන් වනවිට නාමයෝජනා කාලසීමාව ආරම්භ වන අතර 27 වැනිදා සිට දින 17ක් ගතවූ පසු මධ්‍යම රාත්‍රියෙන් නාම යෝජනා කාලසීමාව අවසන්වීමට නියමිතව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon