“සියතුරුගම” ජනතා අයිතියට

  👤  3893 readers have read this article !
By mawbima 2017-11-19

නිවාස 23කින් සමන්විත "සියතුරුගම" ලුණුගම්වෙහෙර, පඩව්ගම ගම්මානය ජනතා අයිතියට පවරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහි සමරු ඵලකය විවෘත කළ අයුරු. මේ ගම්මානය ඉදිකිරීමට රුපියල් මිලියන 12.36ක මුදලක් වැය කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon